Table of Contents

පාසල් වොලිබෝල් වංශකථාවට නව පරිච්ඡේදයක්….

ශ්‍රී ලාංකේය පාසල් වොලිබෝල් සන්නාමය වූ ධම්මිස්සර ජාතික පාසල මගින් ප්‍රථම වතාවට වොලිබෝල් Big Match තරඟාවලිය ඇරඹූ වගයි….

එහි මූලික අදියරේ සාකච්ඡාවක් 2026.05.05 වන දින රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ දී පාසල් දෙකේ විදුහල්පතිවරුන් , නියෝජ්‍ය විදුහල්පතිවරුන් ,ක්‍රීඩා වීෂය භාර ගුරුභවතුන්, ක්‍රීඩා උපදේශකවරුන්,පාසල් සංවර්ධන සමිති වල ලේකම්වරුන් ,ආදී ශිෂ්‍ය සංගම් වල ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් මූලික වටයේ සාකච්ඡා ආරම්භ කරන ලදී.

A new chapter in the history of school volleyball…

Dhammissara National School, the iconic brand of Sri Lankan school volleyball, has taken the initiative to launch a Volleyball Big Match tournament for the very first time.

As the initial step of this historic event, a preliminary discussion was held on 05.05.2026 at Ruwanwella Rajasinghe Central College with the participation of the principals and deputy principals of both schools, teachers in charge of sports, sports instructors, secretaries of the School Development Societies, and secretaries of the Old Boys’ Associations. Initial round discussions were successfully commenced during this meeting.