අනාගත අංකුර නියමුවන් නායකත්ව ගුණාංග වලින් සවිබල ගන්වනු වස් පැවති එක්දින වැඩසටහන පසුගියදා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.
ශිෂ්‍ය නායක නියාමන මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් හා අධීක්ෂණයෙන් බාහිර සම්පත් දායකයින්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්වුණි .
Student Leadership Training Programme – 2026
Designed to empower tomorrow’s young leaders with essential leadership qualities, this one-day training programme was successfully held recently within the college premises.
Conducted under the guidance and close supervision of the teachers of the Student Leadership Council, and facilitated by distinguished external resource persons, the programme provided an inspiring platform to nurture the skills, confidence, and vision of our emerging student leaders.





