Dhammissara College Nattandiya

DSI පාසල් වොලිබෝල් ශූරතාවලිය -2026 දැයේ දූ පුතුන්ගේ නිසඟ දක්ෂතා සොයා ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයට දායද කරනු වස් වාර්ෂිකව පවත්වන DSI Super Sport පාසල් වොලිබෝල් තරග මාලාවේ පුත්තලම් දිස්ත්‍රික් දක්ෂයින් තේරීමේ තරගාවලිය පසුගියදා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එහි සුවි⁣ශේෂි දසුන් පෙළ… DSI Schools Volleyball Championship – 2026 The Puttalam District Selection Tournament of the annual DSI […]

ක්‍රීඩාව වූ කලී,

Dhammissara College Nattandiya

සාමූහිකත්වය,කණ්ඩායම් හැඟීම,අධිෂ්ඨානය ,කැපවීම,චිත්ත ධෛර්යය ,උපේක්ෂාව ආදී මානව ගුණධර්ම ප්‍රගුණ කරන තෝතැන්නයි…එකී ගුණාංග ප්‍රගුණ කරනු වස් විද්‍යාලයීය දැල් පන්දු කණ්ඩායම පෙළගැස්වූ දෙදින වැඩමුළුව.. පසුගියදා ධම්මිස්සර ජාතික පාසලේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති “ධම්මිස්සර නෙට්බෝල් අභිමන්”2026 වැඩසටහන ඉතා සාර්ථකව අවසන් විය.විශේෂ ආරාධිතයා ලෙස පාසලේ ආදිශිෂ්‍ය හිටපු ජාතික නෙට්බෝල් පුහුණුකාරිනී දීප නාලිකා ප්‍රසාදිනී මැතිණිය මේ සදහා සහභාගි විය. එහිදී ගරු […]

පාසල් වොලිබෝල් වංශකථාවට නව පරිච්ඡේදයක්….

Dhammissara College Nattandiya

ශ්‍රී ලාංකේය පාසල් වොලිබෝල් සන්නාමය වූ ධම්මිස්සර ජාතික පාසල මගින් ප්‍රථම වතාවට වොලිබෝල් Big Match තරඟාවලිය ඇරඹූ වගයි…. එහි මූලික අදියරේ සාකච්ඡාවක් 2026.05.05 වන දින රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ දී පාසල් දෙකේ විදුහල්පතිවරුන් , නියෝජ්‍ය විදුහල්පතිවරුන් ,ක්‍රීඩා වීෂය භාර ගුරුභවතුන්, ක්‍රීඩා උපදේශකවරුන්,පාසල් සංවර්ධන සමිති වල ලේකම්වරුන් ,ආදී ශිෂ්‍ය සංගම් වල ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් මූලික වටයේ සාකච්ඡා […]